භාවනා
සිත නිවා ගන්නා සරල භාවනා ක්‍රම
01
ආනාපානසති භාවනාව
සිතේ ඒකාග්‍රතාවය ඇති කරගැනීම සඳහා හුස්ම අරමුණු කරගෙන කරන මූලික භාවනාව.
⏳ විනාඩි 10-20
02
මෛත්‍රී භාවනාව
සිතේ ඇති තරහව, වෛරය දුරු කරගෙන තමන්ටත් අන් අයටත් සෙත පැතීම.
⏳ විනාඩි 15-30
03
බුද්ධානුස්සති භාවනාව
බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සමුදාය සිහි කරමින් සිත පහන් කරගැනීම.
⏳ විනාඩි 10-20