සූත්‍ර පිටකය
ජීවිතයට ආශිර්වාද ගෙන දෙන දේශනා
01
මහා මංගල සූත්‍රය
මෙලොව හා පරලොව දියුණුව සලසන උතුම් මංගල කරුණු 38 ක්.
02
රතන සූත්‍රය
තුන් බිය දුරු කර ආරක්ෂාව සහ ශාන්තිය උදා කරන සූත්‍රය.
03
කරණීය මෙත්ත සූත්‍රය
සියලු සතුන් වෙත මෛත්‍රිය පැතිරවීම සහ ආරක්ෂාව සලසයි.
04
අංගුලිමාල පිරිත
ගර්භනී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට සහනය සලසන පිරිත.
05
බොජ්ඣංග පිරිත
කායික මානසික ලෙඩ රෝග වලින් සුවය ලබා දෙන පිරිත.
06
මෝර පිරිත
දිවා රාත්‍රී දෙකෙහි ආරක්ෂාව සලසන බලගතු පිරිත.
07
ජය මංගල ගාථා
සියලු බාධක ජයගෙන ජීවිතයට ජය සතුට උදා කරන ගාථා.